රාජපක්ෂලා රකින්න සජබ මන්ත්‍රීවරුන් ඩොලර්වලට ගන්න හදනවා…! – චමින්ද විජේසිරි…

May 17, 2022 at 11:48 am | by emanisa.lk

ඇතැමුන් සඟවා ඇති කළු සල්ලි සහ රට ගොඩනැඟීමට ඇති ඩොලර් උපයෝගී කරගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ සැලැස්මක් දියත්ව ඇතැයි එම පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

රාජපක්ෂවරුන් රැක ගැනීම වෙනුවෙනේ පෙනී සිටින පිරිස මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි, ඔහු හෙළි කළේ.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් චමින්ද විජේසිරි මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *