රාජපක්ෂලා පන්නන්න පුළුවන් ශක්තිවන්තයා සජිත්! මම සජිත් එක්ක එකතු වෙලා රාජපක්ෂලා පන්නවා! – තලතා

June 30, 2020 at 5:11 pm | by emanisa.lk

රාජපක්ෂලා සමග හැප්පෙන්න පුළුවන් ඔවුන් පරාජය කළ හැකි ශක්තිමත් නායකයා සජිත් ප්‍රේමදාස බව තලතා අතුකෝරල පවසයි.

එළඹෙන අගෝස්තු 05 වෙනිදාට ඔහු අගමැති ධුරයට පත්කරගෙන ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස ඇය ජනනතාවගෙන් ඉල්ලා සිටියාය.

ජනතාව සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත්කළ පසු ඉතිරි හරිය තමන් බලා ගන්නේ යැයි ද ඇය සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස