රාජපක්ෂලාගේ පස්සට පයින් ගහලා මැදමුලනේ වලව්වේ ජනෙල් හතරේ එල්ලනවා! පොහොට්ටුවයි සිරිසේනයි අතුගාලා දානවා! – සජිත්ගේ ආණ්ඩුවේ ෆීල්ඩ් මාර්ෂල්…

November 3, 2019 at 1:11 pm | by emanisa.lk

2015 පස්සට පයින් ගසා එළවූ මහින්ද රාජපක්ෂ මැදමුලනේ ජනේලයේ එල්ලූ තමන් මෙවර රාජපක්ෂවරු 4 දෙනාටම පස්සට පයින් ගසා එළවා මැදමුලන වළව්වේ ජනෙල් 4ක එල්ලන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඊට පසු පොහොට්ටුවේ දේශපාලනය මෙන්ම ඉඳහිට පොහොට්ටුවට කඩේ යන මෛත්‍රීපාලගේ දේශපානය ද මේ රටෙන් අතුගා දැමිය යුතු බව ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස