රසායනික පොහොර තහනම ස්ථිරයි….! පොහොර ගෙනා කතාව අමු බොරු…!

July 13, 2021 at 7:38 pm | by emanisa.lk

පසුගිය ජුලි 09 වෙනිදා යූරියා පොහොර ටොන් 10 000ක් ගෙන ආ බවට ජනතා විමුක්ති පෙරමුණ නඟන චෝදනාවල කිසිදුු සත්‍යයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

රසායනික පොහොර තහනම් කළ පසු මෙරටට කිසිදු පොහෙර ආනයනයක් සිදු නොවූ බවට ඇමැතිවරයා සහතික වෙයි.

අදාළ තහනමට පෙර ගෙන ආ මිශ්‍ර පොහොර තොගයක් පවා නිදහස් නොකළ බව ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *