රසායනික පොහොර ගෙන්වන කතා බොරු….! එවැනි අවසරයක් කිසිදා ලැබෙන්නේ නෑ….!

July 10, 2021 at 10:58 am | by emanisa.lk

රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක සඳහන් කරයි.

එවැනි කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති බවත්, ඉදිරියේ දී හෝ එවන් අවසරයක් ලබා නොදෙන බවත් මොහාන්අ සමරනායක අවධාරණය කළේ ය.

රජය විසින් රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබාදුන් බවට සමාජ මාධ්‍යවල පළ වූ පුවත් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *