රවුෆ් හකීම්ලාගේ ඉල්ලීම ඉටුවෙයි! මුස්ලිම් කොරෝනා සිරුරු මුස්ලිම් ක්‍රමයට භූමදානයට සූදානම්!

March 31, 2020 at 10:04 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජනතාව ඔවුන්ගේ ආගමික සම්ප්‍රදාය අනුව භූමදාන කිරීමට පූර්ණ සහාය ලබා දීමට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එකඟ වී තිබේ.

අද හමුදා මූලස්ථානයේ දී හමුදාපතිවරයා මෙම එකඟතාව ලබා දුන් බව සමාජමාධ්‍යවල වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *