රවුෆ් හකීම්ගේ දෙවෙනියා ගල් ලෙන බිඳී… සජිත් අතහැර රනිල් සොයා යයි…!

August 16, 2024 at 4:40 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සහීර් මවුලානා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහයෝගය පළකිරීමට තීරණය කර ඇත.

මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිය සහයෝගය මෙසේ පළ කර ඇත.

මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් පසුගියදා ප්‍රකාශ කළේ සිය පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාසට ලබා දෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *