රවී හැංගුවේ ආණ්ඩුව! හොරු විසින් හොරු අල්ලන්නේ නෑ! – ජවිපෙ

March 9, 2020 at 12:26 pm | by emanisa.lk

පරණ හොරු එකල ආණ්ඩුව විසිනුත් අලුත් හොරු වර්තමාන ආණ්ඩුව විසිනුත් රකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එකල විපක්ෂයේ සිටි හොරු සැඟවි සිටියේ එජාප ආණ්ඩුවේ බලවතුන්ගේ නිවෙස්වල බවත් රවී කරුණානායක සැඟව සිටින්නේ වර්තමාන ආආණ්ඩුවේ බලවතෙකුගේ ආරක්ෂාව යටතේ බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස