රවී කරුණානායක අත්අඩංගුවට ගනු! – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග…

March 3, 2020 at 5:14 pm | by emanisa.lk

හිටපු ඇමැති රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නියෝග කර තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගන්නැයි මෙලෙස නියම කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස