රයන්ගේ සොහොයුරා STF අත්අඩංගුවට! සොහාන් අත්අඩංගුවට ගත් කතාව බොරුවක්!

February 7, 2019 at 4:48 pm | by admin

පොලිස් විශේෂ කාර්ය බලකාය අමල් පෙරේරා සහ රයන් වෑන් රුයෙන්ගේ නිවාස සෝදිසි කර තිබේ. එහදී අමල්ගේ නිවසේ තිබී හස් කොකේන් කොපු දෙකක් හමු වී ඇති අතර රයන්ගේ නිවසේ තිබී කුඩා තරාදියක් සහ බෑග් එකතුවක් ද රහස් කුටියක් සහිත බෑගයක් ද හමු වී ඇත. මෙහිදී රයන්ගේ සොහොයරා ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා අත්අඩංගුවට ගත්තේ යැයි පැතිරෙන කතාව අසත්‍යයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *