රනිල් හිටියා නම් මේ වෙද්දි දෙපාරක් විදුලි බිල අඩු වෙලා…!

January 12, 2025 at 8:21 pm | by emanisa.lk

පහුගිය ආණ්ඩුව මෙතෙක් බලයේ සිටියේ නම් සමහර විට විදුලි බිල දෙවරක් අඩු වීමට ඉඩ තිබූ බව හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.

එනම් මේ වන විට ජනතාවට විශාල සහනයක් ලැබී ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුව සුද්ද කරන බව පැවසුව ද අද පාර්ලිමේන්තුව ඉතා ම නොදියුණු මට්ටමක පිරිසක් සිටන තැනක් බවට පත්ව ඇතැයි ද අජිත් රාජපක්ෂ අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හිටපු නියෝජ්‍ය කතානායකවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *