රනිල් හාමුයි, හාමුලා සෙට් එකයි සැප්තැම්බර් 21 ගස් බඳිනවා…!

July 29, 2024 at 10:24 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය වළව්වල ඉඳුල් කන වළං හෝදන එවුන් සහ මේ රටේ බිමට පෑගෙන ජනතාව අතර තරඟයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

රනිල් හාමු සමග සිටින හාමුලා ටික ගස් බඳින දවස සැප්තැම්බර් 21 බවයි, ඔහු අවධාරණය කළේ.

ඒ සඳහා ඌව වෙල්ලස්ස ඇතුළු රටේ ම ජනතාව එකතු වී සිටින බව ද හේෂා විතානගේ සඳහන් කරයි.

ඊයේ (28) බුත්තල පැවැති මොනරාගල සමගි ගොවි සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *