රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) දිවුරුම් දුන්නේ ය.
ඒ සමඟ සිරස රූපවාහිනිය “I’m Back” යනුවෙන් සඳහන් දැවැන්ත කටවුට් කොළඹ සවි කර තිබේ.
පසුගිය සමයේ රනිල් වික්‍රමසිංහට එරෙහිව සිරස මාධ්‍ය ජාලය දිගින් දිගට ම දැඩි ප්‍රහාරයක් දියත් කළ අතර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටියේ ය.