රනිල් දිනවන්න ගිය ප්‍රේමලාල් ආපසු හැරේ…!

August 12, 2024 at 6:14 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට එකතු වූ පොදුජන පෙරමුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සිය තීන්දුව වෙනස් කොට ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඔහු පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහයෝගය ලබා දීමට තීරණය කර ඇත.

හෙට (13) උදෑසන පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ප්‍රේමලාල් ජයසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *