රනිල් දිනනවා…මගේ කේන්දරේ හොඳයි…! – නවීන්…

August 20, 2024 at 10:50 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ නැවත ජයග්‍රහණය කළහොත් සැප්තැම්බර් 21 පසුවත් තමන් ආණ්ඩුකාරවරයා බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක පවසයි.

රනිල් වික්‍රමසිංහ නොපරදින බවත් තමන්ගේ ද කේන්ද්‍රය මේ දිනවල යහපත් බවත් හෙතෙම පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස තරඟ කරන අතර සජිත් ප්‍රේමදාස බලයට පත් වුවහොත් කුමක් කරනු ඇත්දැයි තමන්ට තේරුම්ගත නොහැකි බව ද නවීන් දිසානායක සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *