රනිල් තනිව ම පාර්ලිමේන්තුවට…! මැකොට නම යවයි…!

June 16, 2021 at 12:25 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ පත්කර තිබෙි.

එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර රනිල්  වික්‍රමසිංහගේ නම මැතිවරණ කොමිසම වෙත යවා තිබේ.

ඒ අනුව එළෑඹෙන 22 වෙනිදා රනිල් වික්‍රමසිංහ සිය මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *