රනිල් ගෙදර යන්නත් කොන්දේසි දමයි! කොන්දේසිවලට ජනපති පයින් ගසයි!

November 20, 2019 at 9:44 am | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීම සඳහා කොන්දේසි කිහිපයක් ඉටු කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණය දන්වා ඇතැයි වාර්තා වෙයි.

ඒ් අතර වහාම මහා මැතිවරණයක් පැවැත්වීම ද වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

රනිල් වික්‍රමසිංහගේ කොන්දේසිවලට යටත්වීමට තම පක්ෂය සූදානම් නැති බවත් එක ළඟ හදිසි මැතිවරණ පවත්වා ජනතාව පීඩාවට පත් කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස