ආණ්ඩුවට පැමිණි ශ්‍රීලනිප 6 දෙනාට කැබිනට් ඇමතිකම්! පියසේනට වෘත්තීය පුහුණු!

January 31, 2019 at 2:24 pm | by admin

පවතින ආණ්ඩුවේ සංයුතිය යටතේ කැබිනට් ඇමති ධුර වැඩි කිරීමේ හැකියාවක් නොමැති වුවද කැබිනට් ඇමතිවරයකු හා සමානව අමාත්‍යංශවල වැඩ කිරීමේ අවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට සලසා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි. මෙයට පෙර ඇමති හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට සිය අමාත්‍යංශයේ නිල නොවන කැබිනට් ඇමති ධුරය ලබා දී දුන් බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *