රනිල් අගමැති වීමත් සමග රුපියල යළි ශක්තිමත් වෙයි…!

May 13, 2022 at 11:49 am | by emanisa.lk

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365 දක්වා අඩුවී තිබේ.

ඊයේ (12) දිනයේ අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 380 ක් ලෙසය.

අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ පත් කරනු ලැබුවේ ඊයේ හවස ය. ඒ සමග දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ඉඟියක් ලැබීම මෙලෙස රුපියල ශක්තිමත් වීමට හේතුව බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *