රනිල් අගමැතිතුමා ළඟ ජාතිවාදේ බිංදුවක්වත් නෑ! වතුකරයේ ඡන්ද එතුමාට හරි එතුමා නම් කරන අපේක්ෂකයාට හරි තමයි! –

June 28, 2019 at 1:22 pm | by emanisa.lk

ගම්පෙරළිය සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ වතුකරයට සිදුවූ සේවය වැනි සේවයක් මින් පෙර කිසිම ආණ්ඩුවක් යටතේ සිදු නොවූ බව රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් පවසයි.

ජනාධිපතිවරණයේදී එම ජනතාවගෙන් සියයට අනූනවයයි දශම නවයක් ජාතිවාදය බිංදුවක්වත් නැති රනිල් වික්‍රමසිංහට හෝ ඔහු නම් කරන අපේක්ෂකයාට සහාය පලකිරීමට බලාසිටින බව ඇමතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස