තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ධුරවලින් ඉවත් කර තිබෙන බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ තේනුක විධානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී වී චානක, ශෂීන්ද්‍ර රාජපක්ෂ හා ගීතා කුමාරසිංහ මෙසේ තනතුරුවලින් ඉවත්කර ඇති බවයි.
අදාළ ඉවත් කිරීම් අද සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වවේ.