රනිල්ට අපේ කිසිම සහයක් නෑ..! ඔහු අගමැති වුණේ රාජපක්ෂල රකින්න..! – සජබ..

May 13, 2022 at 7:23 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  සමගි ජන බලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තව දුරටත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන බව ද ඔහු පැවසීය.

රාජපක්ෂ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගෙන ඇති බවත් මහ ලේකම්වරයා තවදුරටත්  කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *