රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට සමගි ජන බලවේගය සමග තවත් පිරිසක් එක් වී තිබේ.
ඒ යාපන දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන් සහ ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන අයයි.
ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ රට තුළ නැවත පෝලිම් යුගයක් ඇති නොවිය යුතු අතර විවිධ පාර්ශ්ව හදන රැලි පසුපස නොයා යුතු බවයි.