රන්දෙනිගල ජලාශ වේල්ල සහ කඳවුරට ඉහළ අහසේ අභිරහස් යානාවක්!ර්‍

June 4, 2020 at 11:51 am | by emanisa.lk

පසුගිය 31 වෙන දා රාත්‍රියේ රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී රන්දෙණිගල ජලාශයේ වේල්ල සහ හමුදා කඳවුරට ඉහළින් පියාසර කළ අභිරහස් ඩ්‍රෝන යානයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම යානය දුටු සැනින් අරක්ෂක භට කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා පරීක්ෂණ කිරීමට කටයුතු කරන තිබිණ.

අඩි දහසක් පමණ ඉහළින් ඉහළ අහසේ මෙම යානය ගමන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ආසන්න පොලිස් ස්ථානවලටද දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස