රත්නපුරෙන් කිලෝ 80ක මැණික් පොකුරක්….! ජාත්‍යන්තර වෙන්දේසියකට සූදානම්…!

July 30, 2021 at 3:00 pm | by emanisa.lk

රත්නපුර, රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80ක නිල් මැණික් පොකුරක් හමුවී ඇති බව වාර්තා වෙයි.

එය මේ වන විට කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සතුව පවතින අතර, එය පරීක්ෂා කිරීම සඳහා අද (30) දින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරී පැමිණ තිබුණි.

එම මැණික් පොකුරේ වටිනාකම ඇස්තමේන්තු කර එළඹෙන නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් සඳහා එය ඉදිරිපත් කිරීමට නියමිත ය.

මේ අතර පසුගිය දා ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය ද පසුගියදා රත්නපුරය, කහවත්ත ප්‍රදේශයෙන් හමුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *