රතන හිමි පැයක්වත් නිරහාරව තැබීම පවක්! – කතෝලික මන්ත්‍රී කාවින්ද/ මේවා නිකං පාරේ බැහැලා කරන තුට්ටු දෙකේ වැඩ! – බෞද්ධ මන්ත්‍රී විජේපාල

June 2, 2019 at 8:56 am | by admin

කවර දේශපාලන මතිමතාන්තර දැරුව ද රතන හිමි දවසක් නොව පැයක්වත් නිරහාරව තැබීම පවක් බව මහ පවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

මේ අතර රතන හිමියන් පාරේ බැස විමල් වීරවංශ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ දැයි තමන්ට සැකයක් ඇති වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *