රණසිංහ ප්‍රේමදාස හිටියා නම් එතුමාගේ ඡන්දෙත් රනිල්ට..! – තලතා අතුකෝරළ…

September 12, 2024 at 7:22 pm | by emanisa.lk

මහා පාරේ හන්දියක් ගාණේ මුණ ගැසෙන අය පිළිබඳ පසුදා පාර්ලිමේන්තුවේ කතා කරමින් සජිත් ප්‍රේමදාස පොරොන්දු පිට පොරොන්දු ලබා දෙන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ පවසයි.

රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ජීවතුන් අතර සිටියේ නම් ඔහුගේ ඡන්දය ද මෙවර හිමි වන්නේ රනිල් වික්‍රමසිංහට බවයි, ඇය ප්‍රකාශ කළේ.

ස්වධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ පිළියන්දල ජනරැලිය අමතමින් තලතා අතුකෝරල මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *