රණවිරු ගැටලු සඳහා විසඳුම් ලබා දී අවසන්…!

October 13, 2021 at 5:02 pm | by emanisa.lk

රණවිරුවන්ගේ ගැටලු බොහොමයකට විසඳුම් ලබා දීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

විසඳුම් ලබා දීමට තවත් සුළු ප්‍රශ්න කිහිපයක් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා ජාතික රණවිරු බලවේගයේ පිරිසක් හමු වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දැනට සේවයේ නිරත රණවිරුවන්ගේ මෙන්ම ජීවිතක්ෂයට පත් වූ රණවිරුවන්ගේ ගැටලු කිහිපයක් මෙහි දී ඉදිරිපත් කෙරිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *