රට හදන්න පුළුවන් එක ම නායිකාව චන්ද්‍රිකා….! ආණ්ඩුව දුන්නොත් මාස 06න් රට ගොඩ දානවා..!

May 7, 2022 at 2:09 pm | by emanisa.lk

මේ රට හැදිය හැකි එක ම නායකයා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වන බව හිටපු මහ ඇමති පේෂල ජයරත්න පවසයි.

ඊයේ (06) කොළඹ දී පැවැති ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඇයට විදේශ සබඳතා ඕනෑ තරම් ඇති බවත්, ඇයට 06 මසකින් මේ රට ගොඩගත හැකි බවත් හෙතෙම සඳහන් කර තිබේ..

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට පොළොන්නරුවෙ ගෙවල් තුනක් මෙන් ම කොළඹ ද ගෙවල් ඇති බවත්, මේ සියල්ල ජන මුදල් කෝටි ගණනින් වියදම් කර තැනූ ඒවා බවත් පේෂල ජයරත්න කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published.