රට හදනවා නම් විපක්ෂයේ අපි සහාය දෙනවා…! – සජිත්..

November 22, 2021 at 3:15 pm | by emanisa.lk

රට අවංකව ගොඩ නගනවා නම් ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස ඊට උපරිම සහයෝගය දෙන්නට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.

ජාතික ආරක්ෂාව වැනි තැන්වලදී සෘජුව සිටින අතර මිනිසුන්ගේ දුක ඉදිරියේ දරදඬු නොවී ජනතාවට පිහිට වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය .

අයවැය දෙවන වර කියවීමේ හත්වන දින විවාදයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මෙි බව කීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *