රට ස්ථාවර කරන්න ඇමරිකාව සමග සාකච්ඡා කළා…! – පාඨලී…

May 19, 2022 at 6:42 am | by emanisa.lk

රට ස්ථාවර කිරීම සඳහා සහයෝගය ලබා ගැනීමට ඇමරිකානු තානාපතිනිය සමග සාකච්ඡා කළ බව පාඨලී චම්පික රණවක පවසයි.

එසේම ජපානය, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ආදී රටවල් සමග ද එම සාකච්ඡාව සිදුකරන බව හෙතෙම පැවසීය

මේ වන විට රටට ලැබී ඇති එහෙත් වැයකර නැති ඩොලර් බිලියන 2ක පමණ මුදල් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා ගැනීමට ද එහි දී අවධානය යොමු කළ බවයි, පාඨලී චම්පික වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *