ආණ්ඩුවට රට වහන්න හරි ම ලේසියි…! ඊට කලින් ජනතාවට ආහාර මල්ලක් දෙන විදිහක් බලන්න..! – වාසු…

August 19, 2021 at 6:48 pm | by emanisa.lk

වසංගතය පැතිරීම වළක්වා ගැනීමට රට වසා දැමීම ඉතා පහසු නමුත් ඒ කාලය තුළ සාමාන්‍ය ජනතාවගේ දරු පවුල් රැකගැනීම ඉතාමත් අසීරු බව ඇමැති වාසුදේව නානායක්කාර පවසයි.

එහෙයින් රට වසා දමන්නේ නම් එම පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙළක් සැකසීම මුලින් ම කළ යුතු බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස