රට වනසන කේවට්ටයා වහාම ගෙදර යවනු….! නැත්නම් මහා සංඝරත්නය පාරට බහිනවා…! – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට රතු එළි…

June 15, 2021 at 9:39 pm | by emanisa.lk

මේ රටත් ජනාධිපතිවරයාත් මහා ප්‍රපාතයකට ඇද දැමුවේ කිසිවෙකු නොව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

ජනාධිපතිවරයා නොමඟ යවන පී.බී. ජයසුන්දර නමැති කේවට්ටයා ඉවත් කළේ නම් බොහෝ ගැටලුවලින් ගොඩ ආ හැකි බව එහිමියෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරයා වහා ම ඔහු තනතුරින් පහ කිරීමට කටයුතු නොකරන්නේ නම් මහා සංඝරත්නය දේශ මාමක ජනතාව සමඟ එකතු වී පාරට බසින බවට ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අනතුරු ඇඟවී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *