රට වටා උද්ඝෝෂණ පොකුර ඇරඹෙයි…! පෙරටුගාමී සහ අන්තරේ 03කට කොවිඩ්…!

August 27, 2021 at 12:43 pm | by emanisa.lk

කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරුද්ධව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසු නායකයින් තිදෙනෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන අයට මෙලෙස වෛරස ආසාදනය වී තිබේ.

බදුල්ල තල්දෙන රැදවුම් මධ්‍යස්ථානයේ දී සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් මොවුන් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.ජ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *