රට බේරගන්න පුළුවන් සුපර් මෑන් ඉන්නේ සජබෙ…! – නලීන් බණ්ඩාර…

July 2, 2024 at 8:20 pm | by emanisa.lk

වැල් පාලම තව පෝය තුනකින් ජනාධිපතිවරයාත් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ හොරුත් සමග ම කඩා ගෙන වැටෙන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ නලීන් බණ්ඩාර පෙන්වා දෙන්නේ ඒ අවස්ථාවේ දී ලක් මාතාව නම් දරුවා සුපර් මෑන් කෙනෙකු හෝ යවා විනාශයෙන් ගලවා ගැනීමේ වගකීම තමන්ට ඇති බවයි.

ඒ සඳහා සුපර් මෑන් සිටින්නේ සමගි ජන බලවේගයේ බවයි, නලීන් බණ්ඩාර සඳහන් කළේ.

අද (02) සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *