රට බංකොලොත් කියලා මතක් කරද්දි හිත තිගැස්සෙනවා!

February 4, 2019 at 2:57 am | by admin

ගෙවීමට ඇති ණය නියමිත දිනට ගෙවාගත නොහැකි වුවහොත් ඉදිරි වසර දෙක හෝ තුන ඇතුළන ශ‍්‍රී ලංකාව බංකොලොත් වීමට ඉඩ ඇති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා නිතර මේ ගැන දැනුම්වත් කරද්දී හිත ගැස්සී යන බවත් රණවක මහතා සිහිපත් කරයි. අද ලංකාවට ණය ගැනීමට සිදුව ඇත්තේ පැරණි ණය ගෙවීමට යයිද ඇමතිවරයා පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *