රට පුරා වේගයෙන් කොවිඩ් පැතිරුණේ උද්ඝෝෂණ නිසයි….! – බුද්ධි අංශ වාර්තා කරයි….

August 7, 2021 at 1:59 pm | by emanisa.lk

සෞඛ්‍ය උපදෙස්වලට අනුගත නොවී උද්ඝෝෂණ සඳහා කණ්ඩායම් ඒකරාශී වීම රට පුරා කොවිඩ් පැතිරීම වේගවත් වීමට හේතු වී ඇතැයි බුද්ධි අංශ පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ගත වූ මාසයක කාලය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති අතර ඒ සෑම එකකට ම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර තිබේ.

ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු හමුවේ දී මේ බව අනාවර්‍ය කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *