රට පුරා කොවිඩ් පතුරුවන සංවිධානාත්මක කල්ලියක්….? සුපිරි වෙළෙඳසැලේ බඩුවල සෙම් සොටු තවරා පළා යයි…!

August 16, 2021 at 9:56 am | by emanisa.lk

තලවතුගොඩ සුපිරි වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකුගේ සැකකටයුතු හැසිරීමක් පිළිබඳ එහි පැමිණි පාරිභෝගිකයෙකු කාර්යමණ්ඩලයට පැමිණිලි කර තිබේ.

අදාළ පුද්ගලයා එහි පැමිණ අසාමාන්‍ය ලෙස මුව ආවරණය ඉවත් කරමින් මුහුණ අත ගා නැවැත නැවැත භාණ්ඩ අල්ලමින් රාක්ක අතර පියමැන තිබේ.

එය දුටු තවත් පාරිභෝගිකයෙකු මේ අසාමාන්‍ය චර්යාව පිළිබඳ ආයතනයට පැමිණිලි කළ ද අදාළ පුද්ගලයා අනතුරුව නික්ම ගොස් තිබේ.

වෙළෙඳසැලේ CCTV පරික්ෂා කළේ නම් මෙම සිදුවීම පිළිබඳ සැබෑ විස්තර හෙළිකර ගැනීමට හැකි වනු ඇත. මෙම සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා විසින් ෆේස්බුක්හි තබන ලද සටහනක් පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස