රට කිරිපිටි බදු අහෝසි කර හාල් මැස්සන්ට බදු ගසයි….!

August 14, 2021 at 7:46 am | by emanisa.lk

හාල්මැස්සන්, කරවල, වෙඬරු, ලුණු ඇතුළු ආහාර ද්‍රව්‍ය වර්ග 7ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අත්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර 2021.08.12 වන දින සිට වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම බදු පනවා ඇත.

මෙම බදු පැනවීම සිදුකරන්නේ ආනයනිත කිරිපිටි සඳහා පනවා තිබූ බදු සම්පූර්ණයෙන් ඉවත් කර රු. කෝටි 10, 000ක් පමණ අහිමි කර ගන්නා පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස