රට අස්ථාවරයි! අරාජිකයි! ඊනියා ජාතික ආණ්ඩුව පසෙකලා වහාම මැතිවරණයකට යනු!

February 3, 2019 at 8:11 am | by admin

ඇමතිකම් පොරයට උත්තරයක් විදිහට ගෙනෙන ඊනියා ජාතික ආණ්ඩුවෙන් කිසිදු ඵලයක් නැතැයි ද එහෙයින් වහාම මහ මැතරවණයකට යන ලෙස ද ජවිපෙ ආණ්ඩුවට බල කරයි.

මේ වන විට රට අස්ථාවර වී අරාජික වී ඇතැයි ද මේ තත්ත්වය යම් පමණකින් හෝ වෙනස් කළ හැක්කේ මහ මැතිවරණයකට ගොස් නව ආණ්ඩුවක් පිහිටු වීම මගින් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි. තම පක්ෂය මහ මැතිවරණයකට යාමේ යෝජනාව ඉදිරිපත් කිරීිමට ඕනෑම වෙලාවක සූදානම් බව ද සෙසු පක්ෂ ඒ සඳහා සහාය ලබා දෙන්නේ නම් ඕනෑම වෙලාවක මහ මැතිවරණයකට යා හැකි බව ද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *