රට අගාධයට ගියේ මා දිනාදුන් 19 අහෝසි කිරීම නිසයි…! ජනාධිපතිතුමාත් එය පිළිගත්තා…! – රනිල්…

October 11, 2021 at 9:44 am | by emanisa.lk

අගමැතිවරයා වැඩි වශයෙන් පාලනයට සම්බන්ධ විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අසාර්ථක බව තහවුරු වන්නේ යැයි එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

20 වන සංශෝධනය නිසා සියලු දෙනා එක්ව තීන්දු තීරණ ගත් කැබිනට් පාලන ක්‍රමය අහෝසි වී ඇතැයි ද එජාප නායකයා පවසයි.

එහෙයින් 20 වන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනය බලාත්මක කිරීමට කාලය පැමිණ ඇතැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස