රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හැදීම බුද්ධිමතුන්ට භාරයි! සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය විශේෂඥ වෛද්‍ය පාදෙනියට!

November 25, 2019 at 3:45 pm | by emanisa.lk

සෞඛ්‍ය  අමාත්‍යංශයේ  නව ලේකම්වරයා  ලෙස රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නිර්දේශ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

අනුරුද්ධ පාදෙණිය පවසා ඇත්තේ  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුරට සිය නම යෝජනා වි ඇති බවට රජයේ පාර්ශවය මගින් තහවුරු කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස