අනාරක්ෂිත තත්ත්වයක් තුළ දරුවන්ගේ ආරක්ෂාව භාරගන්න අපට බෑ! – ලංකා ගුරු සංගමය

May 4, 2019 at 12:05 pm | by admin

රටේ සාමාන්‍ය තත්ත්වයක් පවතින අවස්ථාවක නම් ළමුන්ගේ ආරක්ෂාව භාරගෙන තමන්ට කටයුතු කළ හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිං පවසයි.

2019/25 අංකය යටතේ නිකුත් කළ චක්‍ර ලේඛය මගින් දරුවන්ගේ ආරක්ෂාව විදුහල්පතිවරු සහ ගුරුවරු භාරගත යුතු බව පවසා ඇති බවත් එම වගන්තිය වෙනස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බවත් ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස