රටේ ආර්ථික අර්බුදයට හේතුව 2004-2014 ඉදිකිරීම් බුබුලයි…! – පාඨලී…

September 21, 2021 at 5:04 pm | by emanisa.lk

ආණ්ඩුවට දේශීය හෝ විදේශීය ණය ලබා දීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා රට බංකොලොත්වීමට යන පාඨලී චම්පික රණවක පවසයි.

මේ සඳහා හේතුව 2004-2014 සමයේ අධික පොලියට ණය ලබා ගෙන සිදුකළ ඉදිකිරීම් බුබුල බව ද සමගි ජන බලවේග මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එහෙත් මෙම ඩොලර් හිඟය පදනම් කරගත් අර්බුදයට ආණ්ඩුව කොවිඩ් හේතුව බව ප්‍රකාශ කිරීමට උත්සාහ කළ ද එය විශාල බොරුවක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අද (21) පාර්ලමේන්තුවේ දී පාඨලී චම්පික රණවක මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *