රටේ ආර්ථිකය කඩාවැටිලා! ජනතාව බඩගින්නේ! නිරෝධායනේ කරලා වැඩක් නෑ! – දොස්තර කාවින්ද (vedio)

March 28, 2020 at 5:33 pm | by emanisa.lk

මේ වන විට රටේ කඩ සාප්පු වසා දැමීම නිසා ආර්ථිකය කඩා වැටී ජනතාව කුසගින්නේ සිටින බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන පවසයි.

මේ ආකාරයට ජනතාවගේ සෞඛ්‍ය ගැන පමණක් සිතා පලක් නොමැති බවත් ජනතාව කුසගින්නේ තබා නිරෝධානය කිරීමෙන් පළක් නැති බවත් කොරෝනා වසංගතයට රජය වගකිව යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

මෙයට වසර කිහිපයකට පෙර සමනල කන්දෙන් ආරමිභ වන ගංගා හතර දන්නවා දැයි විමසූ විට වෛද්‍යවිද්‍යාව හැදෑරු තමන්ගේ භූගෝල විද්‍යා දැනුම දුර්වල බව කීවේද මොහුය.

https://m.facebook.com/story.php?story_fbid=1024799971254473&id=104979369903209

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස