ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ සිය ඡන්දය භාවිත කළේය.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විදුහලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත සිය බිරිඳ සමග පැමිණ නාමල් රාජපක්ෂ සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.
ඊයේ ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ නාමල් රාජපක්ෂ සිය දරු පවුල සමග රටින් පළා ගොස් ඇති බවයි.