රටම බලා සිටි තීන්දුවක් ලැබෙයි! දැරියට පහර දුන් දෙදෙනාම අත්අඩංගුවට! ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම්!

January 4, 2020 at 9:23 pm | by emanisalk

නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියට සම්බන්ධ ග්‍රාම නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නියෝගයකට අනුවය.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සුළු මව සහ සුළු මවගේ සොයුරිය අත්අඩංගුවට ගත් අතර නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ තිදෙනා බන්ධනාගාරගත කර තිබේ.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස