රටම බලා සිටි තීන්දුවක් ලැබෙයි! දැරියට පහර දුන් දෙදෙනාම අත්අඩංගුවට! ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම්!

January 4, 2020 at 9:23 pm | by emanisa.lk

නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියට සම්බන්ධ ග්‍රාම නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නියෝගයකට අනුවය.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සුළු මව සහ සුළු මවගේ සොයුරිය අත්අඩංගුවට ගත් අතර නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ තිදෙනා බන්ධනාගාරගත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස