ත්රිපෝෂ කම්හල් වසා ළදරුවන්ට ත්රිපෝෂ ටික නැති වී රටට හෙණ ගසා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉඳනිල් පවසයි.
කුකුලන්ගේ බිත්තර පෝෂණය අවසන් වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
එහෙත් බියර් නිෂ්පාදනාගාර හතරක් පහක් විවෘත කරන බව ද මන්ත්රීවරයා අනාවරණය කරයි.