රටට වැදි බණ දෙසන රවී කුමුදේශ් නිරෝධායන නීති කඩල….! මුව ආවරණ නැතින ජාතික රෝහල ඉදිරිපිට….!

July 2, 2021 at 1:47 pm | by emanisa.lk

රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්ගේ ඡායාරූපයක් සමාජමාධ්‍යවල සංසරණය වෙයි.

ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ පැළඳ සිටිය යුතු බවට නීතියක් තිබුණ ද ඔහු කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සිටින්නේ මුව ආවරණයක් නොමැතිව ය.

මාධ්‍ය හමු තබමින් කොවිඩ් මර්දනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ට පවා උපදෙස් ලබා දෙන රවී කුමුදේශ් මේ දෙනෝදහක් ගැවසෙන කොළඹ ජාතික රෝහල අසල මෙලෙස හැසිරීම බොහෝ දෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *