රටට ඕන එක නීතියයි! බැරි අය කැමති රටකට යන්න! – චාමර වීරසිංහ

April 2, 2020 at 4:56 pm | by emanisa.lk

රටට උවමනා එක නීතියක් බව ජනප්‍රිය ගායකයකු වන චාමර වීරසිංහ පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙසේ පවසා තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේ..

“රටකට තියෙන්න ඕනේ එක නීතියයි !! චතුර කීවෙත් ඒක. ජනාධිපති කියන්නෙත් ඒක. අපි කියන්නෙත් ඒක.. වෙන නීති ඕනේ නම් වෙන රටකට යන්න පුලුවන් 🙏”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස